එජාපය ආවොත් ඇමෙරිකා කඳවුරක් ලංකාවේ

ආසියා පැසිෆික් කලාපයේ ආරක්ෂාවට ඇමෙරිකා හමුදා කඳවුරක් ලංකාවේ ස්ථාපිත කිරීමට එක්සත් ජාතික පක්ෂය එකඟ වී ඇතැයි යන සැක මතු වන බව එක්සත් ජනතා නිද...

ආසියා පැසිෆික් කලාපයේ ආරක්ෂාවට ඇමෙරිකා හමුදා කඳවුරක් ලංකාවේ ස්ථාපිත කිරීමට එක්සත් ජාතික පක්ෂය එකඟ වී ඇතැයි යන සැක මතු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ඇමැති සහ ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා අද (29) විපක්ෂ නායක කාර්යාලයයේ පැවැති රැස්වීමක දී කීවේය.

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති නිදා දකුණේ අන්තවාදයට ඉඩක් ලැබෙන බව ද ඔහු පැවසීය.

තිස්ස විතාරණ මහතාගේ කතාව පහත වීඩියෝවෙන්...
 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8099629920393466129

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item