ජනපති ප‍්‍රකාශය කුඩා පොතක් ලෙස, දහස් ගණනක් රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය කෙරේ

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා සිදු කරනු ලැබූ ප‍්‍රකාශය තම මැතිවණය ව්‍යාපාරයට සහයෝගයක් ලෙස එජාපය විසින් රජයේ මුද්‍රණාලයේ...

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා සිදු කරනු ලැබූ ප‍්‍රකාශය තම මැතිවණය ව්‍යාපාරයට සහයෝගයක් ලෙස එජාපය විසින් රජයේ මුද්‍රණාලයේ පිටපත් දහස් ගණනක් මුද්‍රණය කරවා පොදු මහ ජනතාව අතර බෙදා හැරීමට සූදානම් කෙරෙමින් තිබේ.

මේ සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයේ වෘත්තීය සමිති විසින් මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කර ඇතත් ඔහු කුමන පියවරක් ගත්තේදැයි පැහැදිලි නැත.

අදාල පොත් පිංච මේ වන විටත් මුද්‍රණය කෙරෙමින් ඇති අතර එය ජනාධිපතිවරයා දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවන්නක්දැයි වාර්තා වන්නේ නැත.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 159988208483960670

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item