මෝඩකම නිසා ලෝකයේ වැඩියෙන්ම මරණ සිදුවන රට ශ්‍රී ලංකාවයි - තවත් වාර්තාවක් තබයි

දියේ ගිලී මියයෑම් අතරින් ලොකයේ වැඩිම මරණ අනුපාතයක් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබේ. ඒ අනුව දිනකට මරණ තුනක්වත් සිදුවන බව ශ්‍රී ලංකා ජ...

දියේ ගිලී මියයෑම් අතරින් ලොකයේ වැඩිම මරණ අනුපාතයක් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබේ. ඒ අනුව දිනකට මරණ තුනක්වත් සිදුවන බව ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය (LSASL) පවසයි. අනතුරු හැඟවීම් නොසලකා අවදානම් කලාපවල දිය නෑමට යාම, බීමත්කම හා වෙනත් ශරීරාබාද තිබියදී වැව් හා මුහුදේ දිය නෑමට යාමෙන් සිදුව ඇති විපත් ආදී වශයෙන් මෙම තත්වය උත්සන්න වී තිබේ.

මෙරට සාමාන්‍ය පොදූ නීතිරීති නොසලා හැරීම හා නූගත්කම නිසාත් වන මරණ අනුපාතයද මීට වඩා ඉහළ අගයක් ගන්නා බවද වාර්තා වී ඇත. සිය දිවි හානී කර ගැනිම සම්බන්ධයෙන්ද ලෝකයේ වැඩිම මරණ අනුපාතයක් වාර්තා වුයේද මෙරටින්ය. අධික බීමත් කම ,මාර්ග අනතුරු, විදුලි කාන්දුවීම ආදිය නිසා ද විශාල මරණ ප්‍රමාණයක් වාර්ෂිකව සිදුවේ.

පසුගිය වසරේදී දියේ ගිලී මියයෑම් 1100ක් පමණ වාර්තා වී ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item