අහෝ කේදයකි, මෙගා ඩීල් උන්, උන්ම කෙල ගනිති.

ශ්‍රී ලංකාවේ වැඩිම බොරු ප්‍රමාණයක් වැපිරූ එජාපයේ මුදල් වලින් පවත්වාගෙන යන "ලංකා ඊ නිව්ස්" මඩ වෙබ් අඩවිය මගින් ලංකාවේ මෙගා ඩීල්හ...

ශ්‍රී ලංකාවේ වැඩිම බොරු ප්‍රමාණයක් වැපිරූ එජාපයේ මුදල් වලින් පවත්වාගෙන යන "ලංකා ඊ නිව්ස්" මඩ වෙබ් අඩවිය මගින් ලංකාවේ මෙගා ඩීල්හි පියා හෙවත් ලංකාවේ මෙගා ඩීල් හොයා ගත් චම්පික රණවක අලලා කෙස් පැලෙන බොරුවක් දෙසා බා තිබේ. 

එනම්, "චම්පික රණවක මැතිවරණයේ රූපවාහිනි දැන්වීම් සඳහා පමණක් ලක්ෂ 650ක් හෙවත් කොටි 6.5ක් වෙන් කර එයින් කොටි 2 ක් ස්වර්ණවාහිනී ආයතනයට ඊයේ ගෙවූ බවය"

චම්පික ගැන අපිට වෙනම විවෙච්චන තිබේ. ඔහුගේ පුද්ගලික ජීවිතයේ සිටන් මෙගා ඩීල් දක්වාම ඔහු ගැන විවේචන තිබේ. එහෙත් ඉන් එහාට ගිය හිරිකිත බවක් සඳරුවන් තොල්කයාගේ ලංකා ඊ නිව්ස් ගැන අපිට තිබේ. චම්පික මෙන්ම මේ බුරු වහන්සේ සිතා සිටින්නේ ලංකාවේ සිටින්නේ බත් කන හරක් ලෙසය. ඔහුගේම වචනෙන් ඔහු එසේ කිහිප වරක්ම එය ප්‍රකාශ කර ඇත. මොකද මේ ගොන් මැට්ටා සිතා සිටින්නේ ලංකාවේ මිනිස්සු "ලංකා ඊ නිව්ස්" කියන හැම බොරුවක්ම විශ්වාස කරනවා කියාය. 

චම්පිකට, කොළඹ එජාප කණ්ඩායමෙන් හොරාට කැපිල්ලක් ඇති බව අප ප්‍රකාශ කලේ කාටත්පෙරය. එහෙත් මෙලෙස එළිපිටම චම්පික දොහොත් මුදුන් තියාගෙන ගිය, එජාපයේ මඩ වෙබ් අඩවියෙන්ම, ඔහුම හදුන්වා දුන් මෙගා ඩීල් වචනෙන්ම,මඩ ගැසීම ඔහුගේ දෛවයේ සරදමකි. 

අහෝ ප ච රණවක ! වෙනස සැප ඇති.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2650048104379008674

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item