මැකෝට රාජකාරී අස්සේ නිවාඩුවක් හම්බ වෙලා

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය තම රාජකාරී බහුල මේ කාලයේ තමන්ගේ පවුලේ කටයුතු ගැනද සොයා බැලීමට අමතක නොකරණ  බවට සාක්ෂි දරන චායාරුපයක් ...


මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය තම රාජකාරී බහුල මේ කාලයේ තමන්ගේ පවුලේ කටයුතු ගැනද සොයා බැලීමට අමතක නොකරණ  බවට සාක්ෂි දරන චායාරුපයක් මුහුණු පොතෙන් සොයා ගැනීමට හැකි විය. 

සේයාරුවෙන් දැක්වෙන්නේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සහ සොයුරන් සොයුරියන් සියළු දෙනාද ඔවුන්ගේ දරු මුණුපුරන් සියළු දෙනාද සමග මැතිවරණය අස්සේ සන්තෝෂයෙන් පෙනී සිටි අවස්ථාවකි. මෙම අවස්ථාවට හේතු කාරණා වූයේ ජීවිත තර්ජන කියා රටින් පිටව ගොස් සිටි මැතිවරණ කොමසාරිස් වරයාගේ වැඩිමහලු සහෝදරයෙක් වන සුනන්ද දේශප්‍රිය වසර 6 කට පසු ලංකාවට පැමිණි අවස්ථාව සැමරීම වෙනුවෙන් පවුලේ සියලු දෙනා එක්වීමය. මැතිවරණ කොමසාරිස් වරයා සහ සිය බිරිඳ, ඔහුගේ බාල සොයුරු අයිසීටීඒ ආයතනයේ අධ්‍යක්ෂ වසන්ත දේශප්‍රිය ඔහුගේ මහාචාර්ය බිරිඳ ( පින්තූරයේ මැකෝගේ දකුණු පසින්) සුනන්ද දේශප්‍රිය (පිටුපස පේලියේ දකුණු කෙලවරේ) සහ ඔහුගේ දියණිය පබා දේශප්‍රිය ආදීන් සේයාරුවේ දැක්වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. මහින්ද, සුනන්ද ඇතුළු ඔබෙන් රටට සිදුවූ සේවාවන් මිනිය නොහැකි ය.

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 623452194881140479

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item