සන්ධානයේ ජාතික ලැයිස්තුව බෙදාගන්න සාකච්චා

මැතිවරණ කොමසාරිස් වරයා වෙත සන්ධාන පාර්ශවයෙන් ජාතික ලැයිස්තු දෙකක් ලැබී ඇති අතර මැතිවරණ කොමසාරිස් වරයා මොකක් බාරගන්නේදැයි තීරණයක ගැනීමට නො...

මැතිවරණ කොමසාරිස් වරයා වෙත සන්ධාන පාර්ශවයෙන් ජාතික ලැයිස්තු දෙකක් ලැබී ඇති අතර මැතිවරණ කොමසාරිස් වරයා මොකක් බාරගන්නේදැයි තීරණයක ගැනීමට නොහැකිව සිටින බව වාර්තා වේ. 

මේ අතර ජාතික ලැයිස්තුව දෙකට බෙදා ගැනීමට මහින්ද පාර්ශවය සහ මෛත්‍රී පාර්ශවය සාකච්චා පවත්වමින් සිටින බව වාර්තා වේ. එකඟ තාවයකට පැමිණිය නොහැකි වුවහොත් අධිකරණය වෙත යෙමට සිදුවන බවත් වාර්තා වේ. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4289519128206962608

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item