නාමල්ට මුල්‍ය වංචා විමර්ශන ඒකකයෙන් කැඳවීමක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (10) සිය ට්විටර් සමාජ ජාල ගිණුමේ සඳහන් කර තිබුණේ මුල්‍ය වංචා විමර්ශන ඒකකය විසින් තමාව කැඳ...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (10) සිය ට්විටර් සමාජ ජාල ගිණුමේ සඳහන් කර තිබුණේ මුල්‍ය වංචා විමර්ශන ඒකකය විසින් තමාව කැඳවා ඇති බවයි.

ඔහු පළ කර තිබූ ආකාරයට අගෝස්තු 12 වන දින රාජපක්ෂ මහතා මුල්‍ය වංචා විමර්ශන ඒකකය ඉදිරියේ පෙනී සිටිය යුතු ය.

ඒ සමඟම ඔහු පළ කර තිබුණේ මෙය සිය මැතිවරණ ව්‍යාපාරය අඩපණ කිරීමේ වෑයමක් බවය. තව දුරටත් ඔහු සඳහන් කර තිබුණේ අවසානයේ දී මේ සියලු මැතිවරණ උපක්‍රම පල රහිත වනු ඇති බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1234745218749113178

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item