අනේ කාලේ වනේ වාසේ - පියා දියණිය සමග දීග කයි

තිස්අට හැවිරිදි තම සැමියා 13 හැවිරිදි තම වැඩිමහල් දියණිය සමඟ පැනගොස් ඇතැයි පයාගල ප්‍රදේශයේ 37 හැවිරිදි තිදරු මවක් පැමිණිලි කර ඇති බව පයාග...

තිස්අට හැවිරිදි තම සැමියා 13 හැවිරිදි තම වැඩිමහල් දියණිය සමඟ පැනගොස් ඇතැයි පයාගල ප්‍රදේශයේ 37 හැවිරිදි තිදරු මවක් පැමිණිලි කර ඇති බව පයාගල

පොලිසිය කියයි. තිස්අට හැවිරිදි තම සැමියාගෙන් 13 හැවිරිදි දියණියට දරුවෙක් ලැබුණු බවත් එම දරුවා දරුකමට හදාගැනීමට හොරණ ප්‍රදේශයේ යුවළකට භාරදුන් බවද පැමිණිලිකාරිය අනාවරණය කර ඇත.

ඉන්පසුව සැමියාගෙන් තම දියණිය බේරා ගැනීමට දියණිය හොරණ ප්‍රදේශයේ නිවෙසක නතර කළ බවත් පසුගිය දිනක ඇය තාත්තා සමඟ දීගකෑමට යන බව ලිපියකින් දැනුම්දී ප්‍රදේශය හැර ගොස් ඇතැයි පැමිණිලිකාරිය පයාගල පොලිසියට පැමිණිලි කර ඇත. කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි රන්මල් කොඩිතුවක්කු මහතාගේ උපදෙස් අනුව කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මල්කා තුෂාරි මහත්මිය මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 8734778878222105950

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item