මහින්දට කෙලවන්න ගිහින් නා ගත් යහපාලනය

අද මධ්‍යම රාත්‍රීයේ සිට ඡන්ද ප්‍රචාරණ කටයුතු නිමාවන නිසා පිළිතුරු ලබාදීමට කාළයක් ඉතුරු නොවන බැවින් මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා පෙරකරන ල...



අද මධ්‍යම රාත්‍රීයේ සිට ඡන්ද ප්‍රචාරණ කටයුතු නිමාවන නිසා පිළිතුරු ලබාදීමට කාළයක් ඉතුරු නොවන බැවින් මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා පෙරකරන ලද ප්‍රකාශයක් අලුතින් කළාසේ පෙන්වමින් ප්‍රචාරය කර මහින්ද වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සංධානයට වැටෙන ඡන්ද ප්‍රමාණය වැළැක්වීම සඳහා සිළුමිණ පුවත්පත හරහා එජාපය ගත් නිර්ලජ්ජිත උත්සාහය ඔවුන්ගේම අතපසුවීමකින් හෙළිදරව් වී ඇත.

මැතිවරණ නීති නිසාසියලුම ඉරිදා පුවත් පත් සිකුරාදා දිනයේ නිකුත් කිරීමට තීරණය කර තිබුණි. ඉරිදා සංග්‍රහය ලෙස මුද්‍රණයකර ඇති මෙම පුවත්පතේ සකස්කළ ප්‍රවෘතිය සමඟ එම ප්‍රවෘතිය පළවූ දිනයේ අනෙකුත් පුවත්පත් වාර්තාද අතපසුවීමකින් පළවීම නිසා මෙම කූට උපාය හෙළිවිය.

එමෙන්ම එදින එහනම් හෙට දිනයේදී "දිඹුලාගල නා හිමියන්ගේ ආදාහනය අද" යනුවෙන්  ව්‍යාජ ප්‍රවෘතියක් පලවීම හේතුවෙන් අද උදෑසන සිට ලේක් හවුස් එකට ගලා එන ඇමතුම් වලින් කියවෙන සුද්ද සිංහල වදන් නිසා කනිෂ්ඨ සේවකයනුත් දැඩි අපහසු තාවයට පත්ව තිබේ.

යහපාලන පිස්සු නඩේ පත්තරේට කල විනාසය පහතින්







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 287656898501437000

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item