පොලිසියේ දෙන්නෙක්ට වැලිගමදී කඩුවෙන් කොටයි

ඡන්දයට ඉදිරිපත් වන දෙපාර්ශවයක් අතර වැලිගම මිදිගමදී ආරවුලක් හට ගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විභාග කිරීමට ගිය වැලිගම පොලීසියේ උප පොලි...

ඡන්දයට ඉදිරිපත් වන දෙපාර්ශවයක් අතර වැලිගම මිදිගමදී ආරවුලක් හට ගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විභාග කිරීමට ගිය වැලිගම පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු හා සැරයන්වරයෙකු ට කඩුපහර දී තුවාල සිදුකර ඇතැයි පොලීසිය කියයි.

සැරයන්ගේ අතට කඩුපහර දී මැණික් කටුව අසලින් තුවාල කර ඇතැයිද පොලීසිය පවසයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5550610173174914152

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item