එජාප රැළියේ දී ඇමති වසන්තට 'හූ' සංග්‍රහයක්

පොළොන්නරුව එජාප අපේක්ෂක, නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක සහ පොළොන්නරුව එජාප අපේක්ෂක නාලක කොලොන්නේ මහතාගේ ආධාරුකරුවන් පිරිසක් අතර ඇති වූ ගැට...

පොළොන්නරුව එජාප අපේක්ෂක, නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක සහ පොළොන්නරුව එජාප අපේක්ෂක නාලක කොලොන්නේ මහතාගේ ආධාරුකරුවන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙක් රෝහල්ගත කර තිබේ.

තුවාල ලබා ඇති නාලක කොලොන්නේ මහතාගේ ආධාරුකරුවන් පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පොළොන්නරුව, කදුරුවෙල බස් නැවතුම්පොළ අසල මැතිවරණ ප්‍රචාරක රැස්වීමකින් අනතුරු ව මෙම ගැටුම ඇති වී තිබේ.

මෙම රැස්වීම සඳහා වසන්ත සේනානායක මහතාගේ සහ නාලක කොලොන්නේ මහතාගේ ආධාරකරුවන් සහභාගී වී තිබේ. එහි දී වසන්ත සේනානායක සභාව අමතන අවස්ථාවේ දී ඊට බාධා කරමින් විරුද්ධ පාර්ශවයේ පිරිස හූ කියා ඝෝෂා කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 430953175376173181

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item