යාල දිවියෙකුට දිවි අහිමිවෙයි

යාල ජාතික වනෝද්‍යානයේ සිටි දිවියෙකු වාහනයක ගැටීමෙන් මියගොස් තිබෙනවා . යාල කලාප අංක එක. ප්‍රදේශයේදී මෙම දිවියා මියගොස් සිට ඇත .මෙසේ මියගො...

යාල ජාතික වනෝද්‍යානයේ සිටි දිවියෙකු වාහනයක ගැටීමෙන් මියගොස් තිබෙනවා . යාල කලාප අංක එක. ප්‍රදේශයේදී මෙම දිවියා මියගොස් සිට ඇත .මෙසේ මියගොස් ඇත්තේ වසර තුනක් පමණ වන ගැහැණු සතෙකු බවත් ගෙල ලෙදෙසේ සුසුම්නාව කැඩීම මියයාමට හේතුවී ඇතිබවත් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ වනජීවී පශු වෛද්‍ය විජිත පෙරේරා පවසයි .

ශ්‍රිලංකාවේ යාල , විල්පත්තු වැනි වනෝද්‍යාන තුල දුලබව දක්නට ලැබෙන දිවියන් යාල වනෝද්‍යාන තුළ ඇත්තේ 60 කට අඩු ප්‍රමාණයක් වේ. කෙසේ නමුත් සතුන් මේ අකාරයෙන් වාහනවල ගැටී මිය යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ බොහෝ වාහන වල වේගය නිසා වේ. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7826699993287116181

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item