මක්කම තෙරපීමෙන් අපේ අයට අනතුරු නැ - අබ්දුල් හලීම්

මක්කම සිදුවූ තෙරපීමෙන් ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුටත් අනතුරක් නොමැති බව මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් පවසයි. ඔහු පවසන්නේ ම...


මක්කම සිදුවූ තෙරපීමෙන් ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුටත් අනතුරක් නොමැති බව මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් පවසයි.

ඔහු පවසන්නේ මේ සම්බන්ධයෙන් සෞදි අරාබි බලධාරීන් සමග නිරන්තර සබඳතා පවත්වා ගනිමින් තොරතුරු රැස්කරන බවයි.

ශ්‍රී ලාංකිකයින් කිසිවෙකු මේ වන විට අදාළ අනතුරට පත්ව නොමැති බව තහවුරු වී ඇති බව අමාත්‍යවරයා පවසයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4791166073428230140

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item