මේ මොන විකාරයක්ද? යන විදිහට 225ත් මදිවෙයි ඇමති කම් දෙන්න - මාදුළුවාවේ සොබිත හිමි

පසුගිය සන්ධාන ආණ්ඩුවේ ඇමති මණ්ඩලයත් පරදවන ඇමති මණ්ඩලයක් වත්මන් ආණ්ඩුව පත් කර ඇති බව කොට්ටේ ශ්‍රී  නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත...

පසුගිය සන්ධාන ආණ්ඩුවේ ඇමති මණ්ඩලයත් පරදවන ඇමති මණ්ඩලයක් වත්මන් ආණ්ඩුව පත් කර ඇති බව කොට්ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති.

උන් වහන්සේ පෙන්වා දෙන්නේ ඉදිරියේදී මන්ත‍්‍රීවරුන් 225ටම ඇමති ධුර ලබා දෙනු ඇති බවයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. HOLY BYBLE SAYS...WHEN A COUNTRY GOES DOWNWARDS THERE PEPOLE DRIVE OUT THEIR CURRENT LEADER AND COMMIT A NEW LEADER AND ENJOY......BUT NO LONGER THEY GET UNHAPPY ABOUT THEIR SELECTION AND RECALL TO THE REJECTED LEADER...........................................THIS IS WHAT HAPPENING IN OUR COUNTRY TOO....

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 883285097315982121

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item