ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනේ පක්ෂයෙන්, මුදල් පියවීම කලයුත්තේ පක්ෂයෙන් - මහින්ද

රජයට අයත් ස්වාධීන රූපවාහිනී සේවය සම්බන්ධ කාරණා කිහිපයක් පිළිබඳව බරපතළ වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් හිටපු ජනාධිපති ම...

රජයට අයත් ස්වාධීන රූපවාහිනී සේවය සම්බන්ධ කාරණා කිහිපයක් පිළිබඳව බරපතළ වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඊයේ සවස (23) ප්‍රශ්ණ කරන ලදී. 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා මාධ්‍යයට පවසා ඇත්තේ තමන් පෞද්ගලික අපේක්ෂකයෙකු නොව පක්ෂය වෙනුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු බවත් ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක් ඔස්සේ විකාශය කළ දැන්වීම්වලට අදාළ මුදල් ගෙවීම පක්ෂය සතු වගකීමක් බවත් ය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5337760892769834558

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item