රිසිසේ රුසියනුවාට සද්ද දැන්ම පුද්ගලයා බලු සේ කුඩුවට

කොළඹ සුපිරි වෙළෙඳ සලක දී ශ්‍රී ලංකාවේ රුසියා තානාපති කාර්යාල නිලධාරියකුට බැන පහරදීමට උත්සාහ කළැයි කියන මංජුල වීරකෝන් ලබන 17 වැනිදා තෙක් රිම...

කොළඹ සුපිරි වෙළෙඳ සලක දී ශ්‍රී ලංකාවේ රුසියා තානාපති කාර්යාල නිලධාරියකුට බැන පහරදීමට උත්සාහ කළැයි කියන මංජුල වීරකෝන් ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (14) නියෝග කළේය.

මේ අතර මොහු අපේක්ෂිත ඇපයක් ඉල්ලා ගොනු කළ පැමිණිල්ල කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද ප්‍රතික්ෂේප කළේය.

එම සිදුවීමේ වීඩියෝව පහතින්,




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5063656173790315709

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item