ලංකා වාර්තාව බදාදා එලියට දෙයි - යුද්ධයේ දරුණු අපරාද වෙලා - සෙයිඩ් අල් හුසේන්

ශ්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර විමර්ශන වාර්තාව බදාදා (16) ප්‍රසිද්ධියට පත් කරන බව ජගත් මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඩ් අල් හුසේන් ප්‍රකාශ...

ශ්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර විමර්ශන වාර්තාව බදාදා (16) ප්‍රසිද්ධියට පත් කරන බව ජගත් මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඩ් අල් හුසේන් ප්‍රකාශ කළේය .

ස්විස්ටර්ලන්තයේ ජිනීවා හි අද ඇරඹි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරය නිල වශයෙන් ස්වල්ප මොහතකට පෙර අරඹමින් ඔහු මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයේ අවසන් මාස කිහිපයේදී බරපතළ අපරාධ සිදුව ඇතැයි හෙළි වී ඇති බවද ඔහු එහිදී කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6415335089137979182

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item