මරුවා කණ ලගින් යයි [VIDEO]

සිදුවීමට ගිය භයානක අනතුරකින් සවුදි අරාබි ජාතිකයකු අනූ නවයෙන් බේරෙනු දැක්වෙන වීඩියෝවක් යූටියුබ්හි පළකර ඇත. ඉරිදා දිනයේදී නිකුත් කර ඇති...

සිදුවීමට ගිය භයානක අනතුරකින් සවුදි අරාබි ජාතිකයකු අනූ නවයෙන් බේරෙනු දැක්වෙන වීඩියෝවක් යූටියුබ්හි පළකර ඇත.

ඉරිදා දිනයේදී නිකුත් කර ඇති වීඩියෝව තුළ සවුදි අරාබියේ යම් ප‍්‍රදේශයක වීදියක් දිගේ මිනිසකු ගමන් කරනු දැක්වේ.

එක් වරම විශාල වීදුරු කැබැල්ලක් හෝ දැවැන්ත කණ්නාඩියක් වැනි යමක් ඉහළ සිට කඩා වැටෙන අතර එය අරාබි ජාතිකයාගේ හිසට ඉතා ආසන්නයෙන් ඇද වැටේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 4494482257969361242

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item