ශ්‍රි ලංකාවේ ග්‍රාමිය විදුලිබල ව්‍යාපෘති නැංවිම සදහා ඉරාන රජයේ සහය

ශ්‍රි ලංකාවේ ග්‍රාමිය විදුලිබල ව්‍යාපෘති නැංවිම සදහා ඉරාන රජයේ සහය ලබා දිමට එකගතාවය පළවි තිබේ. ඒ පිළිබදව විශේෂ සාකච්ඡාවක් ඉරාන අපනයන ස...


ශ්‍රි ලංකාවේ ග්‍රාමිය විදුලිබල ව්‍යාපෘති නැංවිම සදහා ඉරාන රජයේ සහය ලබා දිමට එකගතාවය පළවි තිබේ. ඒ පිළිබදව විශේෂ සාකච්ඡාවක් ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ සභාපති අලි ෂේලි හබාඩි මහතා සහ විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අතර අමාත්‍යාංශ පරිශ්‍රෙය් දි පැවැත්විනි. ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ ග්‍රාමිය විදුලි ව්‍යාපෘති ආරම්භ කිරිම සදහා ඉරාන රජයේ සහය ලැබෙන බව අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2843088603131958900

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item