ශ්‍රි ලංකාවේ ග්‍රාමිය විදුලිබල ව්‍යාපෘති නැංවිම සදහා ඉරාන රජයේ සහය

ශ්‍රි ලංකාවේ ග්‍රාමිය විදුලිබල ව්‍යාපෘති නැංවිම සදහා ඉරාන රජයේ සහය ලබා දිමට එකගතාවය පළවි තිබේ. ...


ශ්‍රි ලංකාවේ ග්‍රාමිය විදුලිබල ව්‍යාපෘති නැංවිම සදහා ඉරාන රජයේ සහය ලබා දිමට එකගතාවය පළවි තිබේ. ඒ පිළිබදව විශේෂ සාකච්ඡාවක් ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ සභාපති අලි ෂේලි හබාඩි මහතා සහ විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අතර අමාත්‍යාංශ පරිශ්‍රෙය් දි පැවැත්විනි. ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ ග්‍රාමිය විදුලි ව්‍යාපෘති ආරම්භ කිරිම සදහා ඉරාන රජයේ සහය ලැබෙන බව අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2843088603131958900

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item