කෝටි 6000ක පිබිදෙමු පොළොන්නරුව අද සිට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත සමස්ත පොළොන්නරු දිස්ත්‍රික්කයම ආවරණය කරමින් ක්‍රියාත්මක 'පිබිදෙමු පොළොන්නරුව' යෝධ සංවර්ධන වැඩපිළිවෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16දා) සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. 

අධ්‍යාපන, කෘෂිකර්ම, සෞඛ්‍ය, ගොවිජන සේවා, වාරි මාර්ග, වන සංරක්ෂණ, මාර්ග, ප්‍රවාහන, නාගරික පොදු පහසුකම්, ඉඩම් හා නිවාස, ජීවනෝපාය හා ව්‍යවසායකත්ව සංවර්ධන, සමූපකාර සංවර්ධන, පුරාවිද්‍යා හා ආගමික, ක්‍රීඩා ඇතුළු විෂය ක්‍ෂේත්‍ර ගණනාවක් ආවරණය කෙරෙමින් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 244132772241398080

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item