අලුත්ගම පුද්ගලක් වෙඩි තබා ඝාතනය කරයි

අලුත්ගම පොලිස් වසමේ කන්දවිහාර පාර මාර්ගය අයිනේ සිටි පුද්ගලයකුට යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද (25දා) පෙරවරුවේ ...

අලුත්ගම පොලිස් වසමේ කන්දවිහාර පාර මාර්ගය අයිනේ සිටි පුද්ගලයකුට යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද (25දා) පෙරවරුවේ වෙඩි තැබා පලා ගොස් ඇතැයි පොලීසිය කියයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති අතර ඔහු යස අවුරුදු 38 ක් වන අයෙක් බව පොලීසිය කියයි.

සැකකරුවන් පිලිබද තොරතුරු අනාවරණය වී නැති වත් අලුත්ම පොලීසිය වැඩිදුර පරික්ෂණ කරන බවත් පොලිස් මූලස්ථානය පවසයි. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1428639340170256029

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item