අනුරපුර කරාටේ ශුරයා ඝාතනයට අදාළ CCTV දර්ශන

ඊයේ (24) රාත්‍රී 11.45 ට පමණ අනුරාධපුර, මුදිතා මාවතේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට ඇතුළු වූ නාඳුනන පිරිසක් එහි හිමිකරු වන වසන්ත සොයිසා(57) ...

ඊයේ (24) රාත්‍රී 11.45 ට පමණ අනුරාධපුර, මුදිතා මාවතේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට ඇතුළු වූ නාඳුනන පිරිසක් එහි හිමිකරු වන වසන්ත සොයිසා(57) නමැති කරාතේ ශූරයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබිණ.

මුහුණු ආවරණය කරගත් 20 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් එම ප්‍රහාරය සඳහා පැමිණ ඇති බව පොලීසිය සඳහන් කළේය.


අදාළ CCTV දර්ශන පහතින්




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5844601093447345390

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item