වීරවංශගේ පාස්පෝට්වල ගැටළුවක් නෑ. මා පොලීසියට පැමිණිලි කලේ නෑ. අත්අඩංගුවට ගත්තේ ඇයි දන්නේ නෑ – ආගමන විගමන පාලක

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ විදේශ ගමන් බලපත් සම්බන්දයෙන් අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රශ්නයක් නැතැයි ආගමන විගමන පාලකවරයා පැවස...

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ විදේශ ගමන් බලපත් සම්බන්දයෙන් අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රශ්නයක් නැතැයි ආගමන විගමන පාලකවරයා පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කකාර පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

තමන් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ ඒකකයට හෝ පොලීසියට පැමිණිලි නොකල බවද ආගමන විගමන පාලකවරයා දුරකතනයෙන් ඇමතූ විය තමනට පැවසූ බවත් කී මන්ත්‍රීවරයා පැමිණිල්ලක් හෝ නැතිව වීරවංශ අත්අඩංගුවට ගත්තේ කෙසේදැයි ප්‍රශ්න කලේය.

අප කල සොයා බැලීමකදී හෙලිවුයේ යහපාලනයේ ඉහලින්ම ආ නියෝගයකින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මෙමෙ සිදුවීම ගැන එජාප මන්ත්‍රීවරු අද පාර්ලිමේන්තුවේ කටමැත දොඩවා ඇත්තේ "වැඩිය දගලුවොත් අනික් උන්ටත් ඔහොම තමයි වෙන්නේ" කියාය. ඇප ලැබෙන බව දැනගෙන ඉදිරිපත් කිරීමට හේතුවී ඇත්තේ කොහෙන් හෝ පළිගැනීමේ චේතනාවෙන්මය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6450307385056137663

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item