හිටපු කොටි රැඳවියන් නිදහස් කිරීමට කැබිනට් පත‍්‍රිකාවත් ඉදිරිපත් කෙරේ.

රැඳවුම් භාරයේ සිටින කොටි සාමාජිකයින් සඳහා පොදු සමාවක් පිරිනැමීමට කැබිනට් මණ්ඩල පත‍්‍රිකාවක් ඇමති ඞී.එම්. ස්වාමිනාදන්  විසින් ඉදිරිපත් කර ති...

රැඳවුම් භාරයේ සිටින කොටි සාමාජිකයින් සඳහා පොදු සමාවක් පිරිනැමීමට කැබිනට් මණ්ඩල පත‍්‍රිකාවක් ඇමති ඞී.එම්. ස්වාමිනාදන්  විසින් ඉදිරිපත් කර තිබේ.

කෙසේ වෙතත් ඊට ඇමතිවරුන් පිරිසක් විරුද්ධ වීම නිසා එය සම්මත වී නැති අතර එකී ඇමතිවරුන් විසින් පෙන්වා දී ඇත්තේ කොටි රැඳවියන්ට පොදු සමාවක් දුනහොත් එය වැරදි පූර්වාදර්ශයක් විය හැකි බවයි.

කෙසේ වෙතත් චෝදනාවක් එල්ල නොවී වසර ගණනක් රඳවාගෙන සිටින කොටි සැකකරුවන් ගැන සලකා බැලිය යුතු බව ඔවුන් සඳහන් කර ඇත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1596555731627067033

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item