අවුරුදු 10 අඩු සිසුන් 6ක් අපයෝජනය කල අයෙක් යාපනයෙන් අල්ලයි

යාපනය, උඩුතුරෙයි හින්දු විද්‍යාලයේ වයස අවුරුදු 10 කට අඩු පිරිමි ළමුන් හයදෙනෙකු අපයෝජනයට ලක්කළ විද්‍යාලයේ කාර්යාල කාර්ය සහායකවරයෙකු ඊයේ (26ද...

යාපනය, උඩුතුරෙයි හින්දු විද්‍යාලයේ වයස අවුරුදු 10 කට අඩු පිරිමි ළමුන් හයදෙනෙකු අපයෝජනයට ලක්කළ විද්‍යාලයේ කාර්යාල කාර්ය සහායකවරයෙකු ඊයේ (26දා) සවස අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය, පලෙයි පොලීසිය පවසයි.

පලෙයි පොලීසිය පැවසුවේ, පිරිමි දරුවෙකු අපයෝජනයට ලක්කළ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලක් මත අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි. සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී සැකකරු වයස අවුරුදු 10 ට අඩු පිරිමි දරුවන් හයදෙනෙකු රවටාගෙන ගොස් අපයෝජනය කොට ඇති බවට හෙළිවී ඇති බවද පොලීසිය සඳහන් කරයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1677280358687513249

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item