CIC පොහොර ගබඩාවට මුද්‍රා තබයි

වකුගඩු රෝග කාරකයක් වන කැඞ්මියම් ඉහල ප‍්‍රතාශතයක් අඩංගු පොහොර තොගයක් තිබීම නිසා සීඅයිසී පොහොර සමාගමේ පෑලියගොඩ පිහිටි තොග ගබඩාවට කෘෂිකර්ම අම...

වකුගඩු රෝග කාරකයක් වන කැඞ්මියම් ඉහල ප‍්‍රතාශතයක් අඩංගු පොහොර තොගයක් තිබීම නිසා සීඅයිසී පොහොර සමාගමේ පෑලියගොඩ පිහිටි තොග ගබඩාවට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මුද්‍රා තබා තිබේ.

කැඩිම්යම් මිලිග‍්‍රෑම් 5ක් පොහොර කිලෝග්‍රෑමයක අඩංගු විය වීම මෙරට පිලිගත් තත්වය වුවද මෙම මුද්‍රා තැබූ තොගයේ කිලෝග්‍රෑමයක කැඞ්මියම් මිලිග්‍රෑම් 20කට වැඩි ප්‍රමාණයක් තිබී ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3105191238964147972

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item