ලොකුම අල්ලසේ රේගු ලොක්කෝ රිමාන්ඩ් කරයි [PHOTOS]

ලංකා ඉතිහාසයේ හසු වූ ලොකුම අල්ලස වන රුපියල් කෝටි දොළහ හමාරක අල්ලසක් ගැනීමේදී අත්අඩංගුවට ගත් රේගු නිලධාරින් තිදෙනා ලබන 30 වැනිදා තෙක් රිමාන්...

ලංකා ඉතිහාසයේ හසු වූ ලොකුම අල්ලස වන රුපියල් කෝටි දොළහ හමාරක අල්ලසක් ගැනීමේදී අත්අඩංගුවට ගත් රේගු නිලධාරින් තිදෙනා ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කළේය.

රේගු අධිකාරී සුධීර පරාක්‍රම ජිනදාස, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජගත් ගුණතිලක සහ සහකාර රේගු අධිකාරී එම්.ඩී.යූ.ජී.පෙරේරා යන අය එසේ රිමාන්ඩ් කළ අතර ආනයනය කළ භාණ්ඩ තොගයකට ගෙවිය යුතු රුපියල් කෝටි 150 ක රේගු ගාස්තු නිදහස් කිරීම සඳහා රුපියල් කෝටි 12.5 ක අල්ලසක් ඉල්ලා ඇතැයි කොමිසම කියයි.








මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8027379994190367289

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item