අවිස්සවේල්ලෙන් මල සිරුරක්

අවිස්සාවේල්ල පුවක්පිටිය එගොඩගම ප‍්‍රදේශයේ පාළු නිවසක තිබී පුද්ගල මළසිරුරක් සොයා ගෙන තිබෙනවා. අවිස්සාවේල්ල පොලිසිය පැවසුවේ දින 04 කට පමණ...

අවිස්සාවේල්ල පුවක්පිටිය එගොඩගම ප‍්‍රදේශයේ පාළු නිවසක තිබී පුද්ගල මළසිරුරක් සොයා ගෙන තිබෙනවා.

අවිස්සාවේල්ල පොලිසිය පැවසුවේ දින 04 කට පමණ පෙර මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් මෙලෙස සොයා ගැනුණු බවයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 55 ක පමණ පිරිමි පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2124080217544688946

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item