ගම්පහ මාකේවිට මරා දමලා

ගම්පහ මාකේවිට සති පොළ අසල මාර්ගයේදී පුද්ගලයෙකු ඝාතනයට ලක්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසු...

ගම්පහ මාකේවිට සති පොළ අසල මාර්ගයේදී පුද්ගලයෙකු ඝාතනයට ලක්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ගලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

මියගොස් ඇත්තේ 24 හැවිරිදි රාජගිරිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු පෙදරේරු රැකියාව සඳහා ගම්පහ ප‍්‍රදේශයට පැමිණ තිබෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4514296997361619342

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item