හයිකෝප් නඩුවෙන් ධනුන නිදොස් කොට නිදහස්

යුද හමුදාවට ආම්පන්න මිලදී ගැනීමේදී අක්‍රමිකතාවක් සිදුවූ බවට චෝදනා එල්ල කොට නඩුපවරනු ලැබූ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ එවක බෑණනුවන් ...

යුද හමුදාවට ආම්පන්න මිලදී ගැනීමේදී අක්‍රමිකතාවක් සිදුවූ බවට චෝදනා එල්ල කොට නඩුපවරනු ලැබූ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ එවක බෑණනුවන් වූ ධනුන තිලකරත්න අදාළ නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබේ.

යුද හමුදාවට ආම්පන්න මිලදී ගැනීමේදී හයිකෝප් සමාගම වෙනුවෙන් පෙනී සිට මූල්‍ය අක්‍රමිකතා සිදුකළ බවට ධනුන තිලකරත්නට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබිණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6074736439773093529

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item