තුනක් එලොව ගිය මලු ලොරි අනතුර

දිඹුලාගල ප‍්‍රදේශයේ අද (20) උදෑසන සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පොලිසිය පැවසුවේ මාළු පැට වූ ලොරි රථයක් ...

දිඹුලාගල ප‍්‍රදේශයේ අද (20) උදෑසන සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පොලිසිය පැවසුවේ මාළු පැට වූ ලොරි රථයක් ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අධික වේගයෙන් පැමිණ ඇති ලොරි රථයේ වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ගමන් කර ගසක ගැටී අනතුර සිදුව තිබෙනවා. මියගොස් ඇත්තේ ලොරි රථයේ ගමන් කළ පුද්ගලයින් තුන්දෙනෙක්.







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7841234020034894607

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item