තව මාස දෙකකින් හැමෝටම විද්‍යුත් ජාතික හැඳුනුම්පතක්

ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන්ට විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට රජය සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසයි. ලෝකයේ ...

ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන්ට විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට රජය සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසයි. ලෝකයේ දියුණු රටවල් හි භාවිතයට ගැනෙන නූතන තාක්ෂණය උපයෝගී කොට ගනිමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන මෙය, ලබන වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාවට නැංවීමට රජය සැලසුම් කර තිබේ. ඒ අනුව, දැනට භාවිත කෙරෙන ජාතික හැඳුනුම්පත, විද්‍යුත් ජාතික හැඳුනුම්පතට පරිවර්තනය කෙරෙනු ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7969413998779656518

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item