අපේ බඩු මිල වැඩි නෑ - සිංගප්පූරු හොංකොං වල මීට වඩා වැඩී - යහපාලන ආර්ථික ඔස්තාර් කෙනක් කියයි

අපේ රටේ බඩුමිල සිංගප්පූරුව හෝ හොංකොං නැතිනම් ඇමෙරිකාව එක්ක සැසදුවොත් ඒ රටවල බඩුමිල අපිට වැඩිය හුගාක් අධිකයි. හැබැයි අපිට ඇති මූලිකම ගැටලුව ...

අපේ රටේ බඩුමිල සිංගප්පූරුව හෝ හොංකොං නැතිනම් ඇමෙරිකාව එක්ක සැසදුවොත් ඒ රටවල බඩුමිල අපිට වැඩිය හුගාක් අධිකයි. හැබැයි අපිට ඇති මූලිකම ගැටලුව අදායම මදිකම. බඩුමිල ඉහළ යනවා කියලා අපි ඔක්කොම දන්නවා. අපි මේක සුමානෙන් සුමානෙට බැලුවොත් අපිට හරි නිගමනයකට එන්න බෑ. 2015 උද්ධමනය එනම් බඩුමිල වැඩිවීම බැලුවොත් වසර 10කට තියෙන අඩුම බඩුමිල වැඩිවීම තමයි 2015 තියෙන්නේ.

ඒ වගේම ආර්ථික අර්බුදයක් නෑ. ආර්ථික වර්ධනය අඩුවෙලා තියෙන්නේ. පසුගිය කාලේ සියයට 10-11ට වර්ධනය වුණ චීනයේ සාමාන්‍ය ආර්ථික වර්ධනය දැන් සියයට 9.2යි. ලංකාවේ පසුගි වසර 20 අපි හිටියේ සියයට 5ට විතර. ලෝක ආර්ථිකයේම බැස්මක් තියෙනවා. අපෙත් වර්ධන වේගය ටිකක් අඩුවෙලා. අයෝජන මාර්ගයෙන් නිෂ්පාදනය වැඩි කරලා රැකියා ඇති නොකළ නිසයි මේ දේවල් වුණේ. දැන් ඒක නිවැරදි වෙනවා. ආර්ථික අර්බුදයක් නෑ. අඩුවීමක් තියෙන්නේ යැයි එජාප නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5481891843479468213

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item