ජිනීවාට එරෙහි ඒකාබද්ධ පොදු විපක්ෂයේ මංගල රැලිය ඇරඹෙයි [PHOTOS]

'ජාතික නිදහස බිලිදෙන දෙමුහුන් යුද අපරාධ අධිකරණ මෙහෙයුමට එරෙහි වෙමු' මැයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන මංගල රැළිය කොළඹ විහාරම...


'ජාතික නිදහස බිලිදෙන දෙමුහුන් යුද අපරාධ අධිකරණ මෙහෙයුමට එරෙහි වෙමු' මැයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන මංගල රැළිය කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතවරු සමග කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5964018150156903992

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item