ජනපති මැදුර යට ඇත්තේ සැප මාළිගයක් නොවේ. බංකරයක්, ඉදිකළේ ආරක්ෂාව වෙනුවෙන් - හමුදා ප්‍රකාශක

කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයේ ඇති භූගත බංකරය හෙළි වීමෙන් මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැතැයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ...

කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයේ ඇති භූගත බංකරය හෙළි වීමෙන් මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැතැයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා අද කොලඹදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ මෙම බංකරය ඉදි කරනු ලැබුවේ එකල පැවති ආරක්‍ෂක තත්වය මත වුවත් අද වන විට රටේ ආරක්ෂාව යහපත් නිසා එය හෙලි වීම ජාතික ආරක්ෂාවට ප‍්‍රශ්ණයක් නොවන බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7542308756496045348

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item