කොණ්ඩයා මානව හිමිකමට යයි

සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නිදහස් කෙරුණු දුනේෂ්  ප්‍රියශාන්ත නොහොත් කොණ්ඩයාට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් මානව...

සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නිදහස් කෙරුණු දුනේෂ්  ප්‍රියශාන්ත නොහොත් කොණ්ඩයාට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බව මානව හිමිකම් සඳහා ක්‍රියාකාරිකයෝ සංවිධානය පවසනවා. 

එහි සාමාජික නීතිඥ උදුල් පේ‍්‍රමරත්න සඳහන් කළේ තමන් ඊයේ (19) දිනයේදී මීගමුව බන්ධනාගාරයට ගොස් දුනේෂ් ප්‍රියශාන්ත සමග සාකච්ඡා කළ බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ට පහරදුන් බවත්, ඉන් අනතුරුව කිසියම් ලියවිල්ලකට තමන්ගෙන් අත්සන් ලබා ගත් බවත්, දුනේෂ් ප්‍රියශාන්ත ප්‍රකාශ කළ බව නීතිඥ උදුල් ප්‍රේමරත්න සඳහන්කරයි.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 914201527336102512

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item