කොටදෙනියාව පොලිසියට හපන් කොටදෙනියාවේ බත්කන හරක් - ජයලත්ගේ ගමට යන පාර විනාශ කරයි

කොටදෙනියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතන සිද්ධියේ සැකකරුවන් වූ සමන් ජයලත් සහ දුනේෂ් ප්‍රියශාන්ත යන සොයුරන්ගේ නිවස පිහිටි ගම්මානයට ඇතුළු වන මා...

කොටදෙනියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතන සිද්ධියේ සැකකරුවන් වූ සමන් ජයලත් සහ දුනේෂ් ප්‍රියශාන්ත යන සොයුරන්ගේ නිවස පිහිටි ගම්මානයට ඇතුළු වන මාර්ගයේ ගමන් කිරීමට නොහැකි වන අයුරින් කිසියම් පිරිසක් විසින් කපා දමා තිබෙනවා. ගම්පහ - ඉංගම්මාරුව ප්‍රදේශයේයි මොවුන් දෙදෙනාගේ නිවෙස් පිහිටා ඇත්තේ. කෙසේ වෙතත් කිසියම් පිරිසක් විසින් බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් එම ගම්මානයට ඇතුළු වන මාර්ගය විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2134730478920815160

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item