කොණ්ඩයාට මව ඇප දෙයි

කොණ්ඩයා හෙවත් දුනේෂ් ප්‍රියශාන්තට සිය මව වන කරුණාවතී මහත්මිය විසින් අද (23) උදෑසන 10.00 පමණ ගම්පහ මහේස්ත්‍රාත් ඉදිරියේ ඇප අත්සන් කර තිබෙ...

කොණ්ඩයා හෙවත් දුනේෂ් ප්‍රියශාන්තට සිය මව වන කරුණාවතී මහත්මිය විසින් අද (23) උදෑසන 10.00 පමණ ගම්පහ මහේස්ත්‍රාත් ඉදිරියේ ඇප අත්සන් කර තිබෙනවා. ඒ අනුව සැකකරු මහර බන්ධනාගාරයෙන් මේ වන විට රැගෙන එන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය 21 වනදා නිවසකට අයුතු ලෙස ඇතුලූ වීම සහ පුද්ගලයෙකුට පහරදී සුලූ තුවාල කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි කොණ්ඩයා ඇප මත මුදා හැරුණා. එහිදී සැකකරු රුපියල් 50000 බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදා හරින ලෙසයි ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයනියෝග කළේ. එදින සිය සහෝදරිය මල්ලී වෙනුවෙන් ඇප ලබාදීමට බියක් බියක් පවතින හෙයින් ඇප නොදුන් බවද පවසා තිබුණා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5269694539907523961

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item