කුරුණෑගල ඇතුගල උඩ පෙම් සුව විඳි අමතර පන්ති යන සිසුන්ට මොලේට වදින්න හොද නරක පොලිසියෙන් කියල දෙයි[VIDEO]

කුරුණෑගල ඇතුගල උඩ පෙම් සුව විඳි අමතර පන්ති යන සිසුන්ට එහි ඇති බරපතල කම පිළිබඳව පොලිසිය විසින් එම සිසුන් දැනුවත් කිරීමක් පසුගියදා සිදු කර ...

කුරුණෑගල ඇතුගල උඩ පෙම් සුව විඳි අමතර පන්ති යන සිසුන්ට එහි ඇති බරපතල කම පිළිබඳව පොලිසිය විසින් එම සිසුන් දැනුවත් කිරීමක් පසුගියදා සිදු කර තිබුනා. දුරබැහරින් කුරුණෑගලට පන්ති පැමිණෙන බොහෝ සිසු සිසුවියන් මෙම ඇතුගල තම පෙම් සුව විදීම සදහා බොහෝ කලමක පටන් යොදාගන්නා අතර එය නැවත්වීමට කොතෙකුත් වැටලීම් සිදු කරනු ලැබුවත් එහි අඩුවක් පෙනෙන්නට නැත. එහෙත් අපවෙත වාර්තා වෙන ආකාරයට මෙවර එසේ වැටලීමකදී හසුවී ඈති පෙම්වතුන් සදහා පොලිසියේ මහත්මයෙන් වැදගත් අකාරයෙන් එහි බරපතල කම කියාදෙන අකාරය පහත වීඩියෝවෙන් දැක්වේ. කරුණු කාරනා අනාගන්නේ නැතු දිගදුර බල සිදු කරන මෙවන් ක්‍රියා අප අගය කල යුතුය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 730615482113998649

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item