ලංකාවේ 22ක් තායිලන්තයේදී හදිසි අනතුරකින් තුවාල ලබයි[PHOTOS]

තායිලන්තයේ සිදුවූ බස්රථ අනතුරකින් ශ්‍රී ලාංකිකයන් පිරිසක් තුවාල ලබා තිබෙනවා. බස් රථය පෙරළී ඇති අතර එහි ගමන් ගත් බහුතරයක් ශ්‍රී ලාංකිකයින් බ...

තායිලන්තයේ සිදුවූ බස්රථ අනතුරකින් ශ්‍රී ලාංකිකයන් පිරිසක් තුවාල ලබා තිබෙනවා. බස් රථය පෙරළී ඇති අතර එහි ගමන් ගත් බහුතරයක් ශ්‍රී ලාංකිකයින් බවයි පැවසෙන්නේ.

ලාංකිකයන් 34 දෙනෙකු බස්රථයේ ගමන් කර ඇති අතර ඉන් විසි දෙදෙනෙකු සුළු තුවාල ලබා තිබෙනවා.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 632069577938860957

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item