ටොන් 2ක මත්ද්‍රව්‍ය සමග සෞදි කුමරා අත්අඩංගුවට

විශාලතම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කිරීමේ චෝදනා යටතේ සෞදි අරාබියේ අබ්ද් අල්-මුහ්සින් බින් වලීඩ් බින් අබ්දුල්අසීස් අල් සවුඩ් කුමරු හා තවත්...

විශාලතම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කිරීමේ චෝදනා යටතේ සෞදි අරාබියේ අබ්ද් අල්-මුහ්සින් බින් වලීඩ් බින් අබ්දුල්අසීස් අල් සවුඩ් කුමරු හා තවත් සිවු දෙනෙකු ලෙබනනයේ, බේරුට් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් මත්ද්‍රව්‍ය ටොන් දෙකක් කුමරාගේ පෞද්ගලික ගුවන් යානයෙන් ගෙනයෑමට උත්සාහ කිරීමේදී ගුවන් තොටුපොළ ආරක්ෂක අංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙම මත්ද්‍රව්‍ය අතර මැදපෙරදිග කලාපයේ තහනම් කෙරුණු, සිරියානු කලාපයේ සටන්කාමීන් අතර ජනප්‍රිය මත් ඖෂධයක් හා කොකේන් මත්ද්‍රව්‍ය පැවති බව ලෙබනන් බලධාරීහු පවසති.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 3926087358481590823

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item