මහින්ද අභියාචනාධිකරණයට යයි?

සිය නීතිඥයින්ගේ මූලික විරෝධතාවය නොසලකා ජනාධිපති පරීක්ෂණ කොමිසම අද කටයුතු කළ බවත්, ඒ අනූව මේ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට යාමට බලාපොරොත්තු ...

සිය නීතිඥයින්ගේ මූලික විරෝධතාවය නොසලකා ජනාධිපති පරීක්ෂණ කොමිසම අද කටයුතු කළ බවත්, ඒ අනූව මේ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට යාමට බලාපොරොත්තු වන බවත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.

ජනපති පරීක්ෂණ කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි හිටපු ජනාධිපතිවරයා අද මාධ්‍යවේදීන් අමතමින් මේ බව කියා සිටියේය.

එහිදී මාධ්‍යවේදීන් හමුවේ හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදුකළේ කමිටුවක් පත්කර ඒ හරහා බැවින් අපේක්ෂකයා ලෙස තමාගේ සම්බන්ධ‍යක් නැති බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6548634572122952145

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item