සෝභිත හිමි බලන්න මහින්ද රෝහලට යයි

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සුවදුක්‌ බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෙරේදා (18) එම රෝහල වෙත පැ...

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සුවදුක්‌ බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෙරේදා (18) එම රෝහල වෙත පැමිණියා.

එම රෝහලේදී උන්වහන්සේ සමග විනාඩි 30ක පමණ කාලයක්‌ හිටපු ජනාධිපතිවරයා කථා බහේ නිරතව ඇත. එම අවස්ථාවේ සාකච්චා වූ කරුණු ගැන වාර්තා නොවේ.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3459995690998466825

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item