මහින්ද අදත් ජනාධිපති කොමිසමට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (16) යළි මහා පරිමාණ වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් සභාව හමුවට යළි පැමිණෙන ලෙස කැඳවීමක් කර තිබෙනවා. ...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (16) යළි මහා පරිමාණ වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් සභාව හමුවට යළි පැමිණෙන ලෙස කැඳවීමක් කර තිබෙනවා.

ඒ, ඉකුත් ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය නාලිකාවක ප්‍රචාරය කළ දැන්වීම් වෙනුවෙන් මුදල් ගෙවීම පැහැරහැරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහායි.

මහින්ද රාජපක්‍ෂ මහතාට අමතරව කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, සුසිල් ප්‍රේමජයන්ත්, චරිත හේරත්, අනුර සිරිවර්ධන හා ලලිත් වීරතුංග ද අද (16) යළි මහාපරිමාණ වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4329528149989008377

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item