ජිනීවා ගැන කතා කරන්න මෛත්‍රී පක්ෂ නායකයින් කැඳවයි - කතානායක පිළිනොගන්නා පක්ෂ මෛත්‍රී පිළිගනී

පසුගියදා ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරන ලද යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනා...

පසුගියදා ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරන ලද යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කැඳවන ලද සර්ව පාක්ෂික දේශපාලන සමුළුව අද දිනයේ පළමු වරට කැඳවා තිබේ.

අද පස්වරු 6.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන මෙම හමුව සඳහා දේශපාලන පක්ෂ 21ක නියෝජිතයන්ට ආරාධනා කර තිබේ.

මෙහි ඇති විශේෂය වන්නේ කතානායක පක්ෂ නායකයින් යයි පිලි නොගන්නා පක්ෂත් මෛත්‍රී විසින් පිළිගෙන මෙම සමුළුවට කැඳවා තිබීමයි. 





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 939543494130124128

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item