මෛත්‍රී ශ්‍රීලනිප සියලු මන්ත්‍රීවරුන් හදිසියේ කැඳවයි - මහින්දත් යයි - ජිනීවා ගැන කියන්නලු

ශ‍්‍රිලනිපයේ සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරැන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ කැදවා තිබේ. මෙම හමුවේදී ජිනීවා යෝජනාව ස...

ශ‍්‍රිලනිපයේ සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරැන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ කැදවා තිබේ. මෙම හමුවේදී ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් ශ‍්‍රිලනිපය දරණ මතය පිලිබද පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් දැනුවත් කිරීමට නියමිත බව වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු බැවින් ඔහුද මෙම හමුවට සහභාගී වනු ඇති අතර මෙම යෝජනා එක හෙලාම ප‍්‍රතික්‍ෂෙප කල යුතු යයි හිටපු ජනාධිපතිවරයා මීට පෙර නිවේදනයක් නිකුත් කර තිබින.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1655203989073274501

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item