ජනාධිපති පරිසර අමාත්යංශය යටතේ වැලි ජාවාරමට අපමණ අගයක් [VIDEO]

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පරිසර අමාත්‍යංශය යටතේ අනුදැනුම සහ දේශපාලන ආශීර්වාදය ඇතිව වැලි ජාවාරම ඉතා ජයටම කරගෙන යන බව වාර්තා වෙනවා...

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පරිසර අමාත්‍යංශය යටතේ අනුදැනුම සහ දේශපාලන ආශීර්වාදය ඇතිව වැලි ජාවාරම ඉතා ජයටම කරගෙන යන බව වාර්තා වෙනවා. 

මෙයින් ප්‍රධානම වැලි ගොඩදැමීම පොලොන්නරුව, කදුරුවෙල, මනම්පිටිය ආශිතව සිදුවන අතර එය සම්පුර්ණයෙන්ම මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දේශපාලන අධාරකරුවන් විසින් මෙහෙයවනු ලබයි.

අනියම් ඇසුරක් හේතුවේන් පොරෝ පහරක් කා මියගිය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයකු මින් පෙර පවත්වාගෙන ගිය වැලි ගොඩ දැමීමේ ඒකාධිකාරිය දැන් මෛත්‍රිපාල ජනාධිපතිට හිතවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනු විසින් බෙදාගෙන යහපාලනය යටතේ අපමණ අගයක් ලබාදී ඇති බව ඔබට පහත විඩියෝවෙන් දැකගත හැකිය. දිනකට මෙවන් වැලි ලොරි දහස් ගානක් පොලොන්නරුව සිට ලංකාවේ විවිධ ප්‍රදේශ වලට වැලි ප්‍රවාහනය කරයි.

 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2525414213343160001

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item