හොර ඔප්පු හදා ඉඩම් විකිණීම සම්භන්දව මර්වින්ට එරෙහිව FCID යට පැමිණිල්ලක්

හිටපු ඇමති මර්වින් සිල්වා මහතා විසින් කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ ඉඩමකට ව්‍යාජ ඔප්පු සෑදු බවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසයට පැමිණිල්ලක්...

හිටපු ඇමති මර්වින් සිල්වා මහතා විසින් කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ ඉඩමකට ව්‍යාජ ඔප්පු සෑදු බවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසයට පැමිණිල්ලක් ලැබී තිබේ.

කැළණිය ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී ලක්ෂ්මන් සුනිල් විජේසිරි ඇතුලු පිරිසක් විසින් මෙම පැමිණිල්ල ගොනුකර ඇති අතර මර්වින් සිල්වා මහතා අක්කර හයහාමාරක කොටසකට එසේ ව්‍යාජ ඔප්පු සකසා ඇතැයි පැමිණිල්ලේ දැක්වෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7023563934963032942

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item