ලංකාවේ පළමුවන ආදිවාසී නාවික භටයා

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිය 223 වැනි ආධුනික නැවියන් බඳවා ගැනීමේදී ආදිවාසී තරුණයෙකු පළමුවරට නාවික හමුදාවට බඳවා ගනු ලැබීය. ඔහු ආධුනික ...

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිය 223 වැනි ආධුනික නැවියන් බඳවා ගැනීමේදී ආදිවාසී තරුණයෙකු පළමුවරට නාවික හමුදාවට බඳවා ගනු ලැබීය. ඔහු ආධුනික නැවි එච්.එම්. ප්‍රසංක ප්‍රදීප් ජයවර්ධනයි. ඊයේ (17දා) 223 වැනි ආධුනික නැවියන් විසිරයාමේ පෙළපාළිය ගාල්ල බූස්ස ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේදී දකුණු නාවික පෙදෙස භාර ආඥාපති රියර් අද්මිරාල් ජේ.ජේ. රණසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මහියංගණයේ දඹාන පදිංචි ආධුනික නැවි ප්‍රසංක ප්‍රදීප්ගේ මී මුත්තා වන්නේ උනාපාන වරිගේ හීන්බණ්ඩයාලා ඇත්තෝය.










මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 466032907953776038

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item