අගවිනිසුරු ඉවත්කිරීම සහ මෙරට විශාලම වංචාව වන මහා බැංකු වංචාවට එරෙහිව වයඹ පළාත් සභාවට යෝජවනාවක්

පසුගිය චන්දයෙන් පසුව ශිරානි බණ්ඩාරනායක දෝෂාභියෝගයකින් ධුරටෙන් ඉවත් කල හිටපු අගවිනිසුරුවරයි නැවත සේවයෙහි පිහිටුවා විශ‍්‍රාම ගැනිවීමත් එවකට ධ...

පසුගිය චන්දයෙන් පසුව ශිරානි බණ්ඩාරනායක දෝෂාභියෝගයකින් ධුරටෙන් ඉවත් කල හිටපු අගවිනිසුරුවරයි නැවත සේවයෙහි පිහිටුවා විශ‍්‍රාම ගැනිවීමත් එවකට ධුරයේ සිටි අග‍්‍රවිනිශ්චයකාර මෝහාන් පීරිස් මහතා ඉන් නෙරපා කේ.ශ්‍රීපවන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අගවිනිසුරු ධූරයට පත්කිරීමත් මගින් අගවිනිසුරු ධුරය හෑල්ලූ කිරීමට ගත් රජයේ නීතිවිරෝධි ක‍්‍රියාකලාපයට වයඹ පළාත් සභාවේ අප‍්‍රසාදය හා පිළිකුල ප‍්‍රකාශ කළයුතු බව වයඹ පළාත් සභාවේ යෝජනාවීමට නියමිතය.

එමෙන්ම මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් සිදු කරන ලද මහ බැංකු බැදුම්කර නිකුතුවේදී සිදු වූ කෝටි 4500කට අධික පාඩුව නිසා ඊට වගකිවයුතු අගමැති මුදල් ඇමති හා මහබැංකු අධිපති එම තනතුරුවලින් පහකර ඔවුනට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කළයුතු බවට තව යෝජනාවක්ද සභාගත වීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3234804188242007715

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item